Group Photo
"රකිමු මිහිකත සොබා" පරිසර නියමු, හරිත,රජත පදක්කම්ලාභීන්ට පදක්කම් පැලඳවීම 2025.07.17
පරිසර නියමුවන් රූමස්සල ක්ෂේත්‍ර චාරිකාවේ නිරත වීම.
හෝමාගම දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ එක් දින ප්‍රායෝගික පුහුණු වැඩසටහන 2025.10.17
බඳුන් ගත සහ පාසල් බිමෙහි වගාවන්
2023 වසරේදී කලාප නවෝත්පාදන තරග ජයග්‍රහණය කිරීම.
2024 වසරේදී නවෝත්පාදන කලාප තරග ජයග්‍රහණ හතරක් අත් කර ගැනීම.
2025 වසරේ කලාප නවෝත්පාදන තරග ජයග්‍රහණය කිරීම.
2025 වසරේ සමස්ත ලංකා නවෝත්පාදන තරග ජයග්‍රහණය කිරීම.
1.H.W ඉසුරු සන්දීප බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවති සමස්ත ලංකා රොබෝ තාක්ෂණික හා නව නිපැයුම් තරඟයෙන් Balancing tray එකක් නිර්මාණය කර සිව්වන ස්ථානය දිනා ගැනීම.